'ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අහිතකරය' යන දුර්මතය.

'ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අහිතකරය' යන දුර්මතය.

දරුවෙකු විවිධ වූ බොහෝ රෝග වලින් ආරක්ෂා කිරීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි.

 

දරුවාට වැළදෙන සමහර රෝග තත්ත්වයන් නිසා මව්වරුන් බොහෝ අවස්ථාවල දී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් කලබලයට පත් වෙති. සමහර රෝග තත්ත්වයන් හමුවේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම නොකල යුතු බව සත්‍යකි.

 

නමුත්, බොහෝ අවස්ථාවල දී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සිදුකළ හැකි අතර, පහත දැක්වෙන තත්ත්වයන් හේතුකොටගෙන දරුවන්ට ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් මාලාවේ කිසිදු වෙනසක් කිරීමට හෝ ලබා නොදීමට කටයුතු කිරීමට අවශ්‍ය නොවේ.

  1. පෙර අවස්ථාවක ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමෙන් පසු පවුලේ වෙනත් අයට අතුරු ආබාධ ඇතිවීම
  2. පවුලේ සාමාජිකයන්ට අපස්මාරය තිබීම.
  3. කක්කල් කැස්ස වැනි රෝග තත්ත්වයන්, සරම්ප, රුබෙල්ලා හෝ කම්මුල් ගාය කලකට ඉහත වැලදී තිබීම.
  4. දරු උපත නොමේරූ ලදරු උපතක් වීම (ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පමා නොකල යුතුය.)
  5. දරුවා ස්ථීර ලෙසම මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන බව සහ මන්ද බුද්ධික බව සනාථ කර ඇති විට. ( ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පමා නොකල යුතුය.)
  6. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට බලාපොරොත්තුවන අය බෝවන රෝගයක් ඇති අයෙක් සමග සම්බන්ධතා ඇති අවස්ථාවක
  7. දරුවාගේ මව ගර්භණීව සිටින මොහොතක.
  8. දරුවා උපතින් පසු කහපැහැ ගැනීම.
  9. රෝගී නමුත් අඩු බර තත්ත්වයක සිටින දරුවන්ට.

වෛද්‍ය යාපා වෙජේරත්න



මෑතකාලීන ලිපි

ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අහිතකරය යන දුර්මතය

දරුවෙකු විවිධ වූ බොහෝ රෝග වලින් ආරක්...

Read more

ගර්භණී අවධියේදී ඔබේ බර කුමන අගයක් ගනු ඇත් ද

ගර්භණී අවධියේදී මගේ බර කුමන අගයක් ගන...

Read more

authors


Dr Rikaz Sheriff

MBBS PGCert MSc
Director, Western Hospital


Rikaz Sheriff is responsible for all aspects of innovation and strategy of health informatics solutions of LankaDoctor. Rikaz joined UniverSL Software after working for 5 years as a Senior Medical Officer at Western Hospital where he leads the business development unit with responsibility for marketing strategy, brand management, advertising, and consumer promotions.

He also serves as the chief coordinator for their kidney transplant programme. Rikaz is a life member of the Sri Lanka Medical Association and the Health Informatics Society of Sri Lanka. Rikaz holds a MBBS degree from Baqai University (Pakistan) and a Master's degree in Biomedical Informatics from the Post Graduate Institute of Medicine, University of Colombo. He also works as the Provincial Health Informatician for the Department of Health Services, Western Province.


authors

Dr. Yapa Wijeratne
MBBS University of Perdeniya.
Medical Officer, Mawanella Hospital.


Yapa entered Faculty of Medicine in 2008, following a successful career at the Dharmaraja College, Kandy. While continuing his undergraduate career, he joined UniverSL Software. He completed his MBBS degree from University of Peradeniya & worked as a Temporary lecturer at Department of Basic sciences, Faculty of Dental Sciences, University of Peradeniya. After completing his internship, he is still working at Teaching Hospital Peradeniya.