වෛද්‍යතුමනි, මාගේ වකුගඩු සහලක්ෂණ රෝග තත්ත්වයෙන් පෙලන දරුවාගේ මූත්‍රා සමග ප්‍රෝටීන් බැහැර වීමේ පරීක්ෂණය කර ගත හැක්කේ කෙසේද?

වෛද්‍යතුමනි, මාගේ වකුගඩු සහලක්ෂණ රෝග තත්ත්වයෙන් පෙලන දරුවාගේ මූත්‍රා සමග ප්‍රෝටීන් බැහැර වීමේ පරීක්ෂණය කර ගත හැක්කේ කෙසේද?

වකුගඩු සහලක්ෂණය යනුවෙන් හදුන්වනු ලබන්නේ මූත්‍රා සමග ප්‍රෝටීන් කොටස් බැහැරවන රෝග තත්ත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන අයගේ රුධිරයේ ඇල්බ්යූමින් ප්‍රෝටීන් ප්‍රමාණය අඩුඅගයක පවතී, තවද, ශරීරය ඉදිමීම ට ලක් වේ.

 

වකුගඩු සහලක්ෂණ යෙන් පෙලෙන දරුවන් ශ්‍රී ලංකාවේ විරල නොවේ. නියමිත ප්‍රතිකාර නොලැබීම දරුවාගේ ජීවිතය අවදානම් සහගත තත්ත්වයක ට හෙලීමකී. දෙමව්පියන්ගෙන් ලබන දිරිමත් කිරීමත් සහයෝගයත් වකුගඩු සහලක්ෂණයෙන් පෙලෙන දරුවාට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය වේ. රෝගියා ට මෙන්ම දෙමාපියන්ටද රෝගය පිළිබඳව පැහැදිලි වැටහීමක් ඇති අවස්ථාවලදී ප්‍රතිකාරය පහසුවේ.

 

මූත්‍රා වල ප්‍රෝටීන් බැහැර වීම නිරීක්ෂණයට කරන මූත්‍රා පිළිස්සුම් පරීක්ෂණය.

 

1. උදැසන මුල් මූත්‍රා නියැදි ය ලබා ගන්න.

 

2. පරීක්‍ෂණ නලයක් ගෙන ඉන් තුනෙන් එකක් පුරවා ගන්න.

 

3. නලය ඇලව පිහිටන පරිදි අල්ලා ගෙන නලයේ ඉහල කොටස රත් කරන්න. මෙලෙස ද්‍රාවණය බුබුළු දමමින් පැසෙන තුරු රත් කල යුතු වේ.

 

4. ද්‍රාවණය බොර පැහැයෙන් තොරව පැහැදිලිව තිබේ නම් ඉන් නිගමනය කල හැකි වන්නේ අදාල මූත්‍රා නියැදියේ ප්‍රෝටීන් අඩංගු නොවන බවයි.

 

5. මූත්‍රා නියැදියේ බොර පැහැයක් දකින්නට ලැබෙනවා නම් එයට අංශක 10% තනුක බවකින් යුක්ත ඇසිටික් අම්ලය හෝ විනාකිරි බිංදු 2 ක් දමන්න. බොර පැහැය ඉවත් වේ නම් මෙහිදීත් නිගමනය කල හැකි වන්නේ අදාල මූත්‍රා නියැදියේ ප්‍රෝටීන් අඩංගු නොවන බවයි

 

6. ඉහත විස්තර කරන ලද සියලුම නිරීක්ෂණයන් කලු පැහැති අකුරු සහිත පසුබිමක සිදු කල යුතුය.

 

නිරීක්ෂණයන් වර්ග කිරීම

 

නිරීක්ෂණයන් -ද්‍රාවණය තරමක් බොර පැහැතිය, නමුත් ද්‍රාවණය හරහා අකුරු පැහැදිලිව දැකිය හැකිය.

 

ද්‍රාවණය තරමක් බොර පැහැතිය, ද්‍රාවණය හරහා අකුරු තරමක් අපහසුවෙන් කියවා ගත හැකිය

 

අකුරු කියවා ගත නොහැකිය, පසුබිම කලු වර්ණය පැහැදිලිව දැකිය හැක.

 

පසුබිම කලු වර්ණය දැකිය නොහැක.

 

කලු පැහැති බව වාශ්පී පටලයකින් වැසි ඇත.

 

ඔබේ දරුවා දින 3 ක් ඉහත 2+ තත්ත්වයට හෝ ඊට වැඩි මට්ටමක මුත්‍රා සමග ප්‍රෝටීන් හෝ ඇල්බ්යූමින් පිටකරයි නම් අප එම දරුවා 'නැවත රෝගය උත්සන්න වෙමින් පවතින' තත්ත්වයේ සිටින බව හදුන්වමු. ඔබේ දරුවා දින 3 ක් ඉහත නිරීක්ෂණ හෝ ඊට අඩු මට්ටමක මුත්‍රා සමග ප්‍රෝටීන් හෝ ඇල්බ්යූමින් පිටකරයි නම් අප ඔහු 'රෝගය සුව අතට හැරෙමින් පවතින' තත්ත්වයේ සිටින බව හදුන්වමු

 

වකුගඩු සහලක්ෂණ තත්ත්වයේ සිටින දරුවා පහත සඳහන් තත්ත්වයන්ගෙන් පෙලේ නම් වහාම ළමා රෝග විශේෂඥයෙකු හෝ රෝහලේ වකුගඩු රෝග ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කරන්න: *ඉහත නිරීක්ෂණයන් අතර ++ හෝ වැඩි මට්ටමින් මුත්‍රා සමග ප්‍රෝටීන් පිට කිරීම.
* පැපොල රෝගය වැළඳීම
* ප්‍රතිශක්තිකරණ පිළිබඳව උපදෙස් අවශ්‍ය වූ විට.
* පාචනය සහ වමනය ඇති වීම



මෑතකාලීන ලිපි

ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අහිතකරය යන දුර්මතය

දරුවෙකු විවිධ වූ බොහෝ රෝග වලින් ආරක්...

Read more

ගර්භණී අවධියේදී ඔබේ බර කුමන අගයක් ගනු ඇත් ද

ගර්භණී අවධියේදී මගේ බර කුමන අගයක් ගන...

Read more

authors


Dr Rikaz Sheriff

MBBS PGCert MSc
Director, Western Hospital


Rikaz Sheriff is responsible for all aspects of innovation and strategy of health informatics solutions of LankaDoctor. Rikaz joined UniverSL Software after working for 5 years as a Senior Medical Officer at Western Hospital where he leads the business development unit with responsibility for marketing strategy, brand management, advertising, and consumer promotions.

He also serves as the chief coordinator for their kidney transplant programme. Rikaz is a life member of the Sri Lanka Medical Association and the Health Informatics Society of Sri Lanka. Rikaz holds a MBBS degree from Baqai University (Pakistan) and a Master's degree in Biomedical Informatics from the Post Graduate Institute of Medicine, University of Colombo. He also works as the Provincial Health Informatician for the Department of Health Services, Western Province.


authors

Dr. Yapa Wijeratne
MBBS University of Perdeniya.
Medical Officer, Mawanella Hospital.


Yapa entered Faculty of Medicine in 2008, following a successful career at the Dharmaraja College, Kandy. While continuing his undergraduate career, he joined UniverSL Software. He completed his MBBS degree from University of Peradeniya & worked as a Temporary lecturer at Department of Basic sciences, Faculty of Dental Sciences, University of Peradeniya. After completing his internship, he is still working at Teaching Hospital Peradeniya.